Tuesday, June 16, 2009

ටක අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා ගැනීමට විවිධ මිනුම් දඬු පවතී. අපරාධ යුක්ති පද්ධතිය ඉන් ප‍්‍රමුඛ වන අතර එරට සිටින සිරකරුවන්ගේ තත්ත්වය රටේ අභ්‍යන්තරය ගැන බොහෝ කරුණු කියාපායි. එය රාජ්‍යය යන්නේ සිට පවුල නම් ඒකකය දක්වා මැනගත හැකි තීරණාත්මක මිනුම් දණ්ඩකි. මෑත කාලයේ ලංකාවේ බන්ධනාගාර ගත සිරකරුවන් ජාත්‍යන්තර මට්ටමේ නිරීක්ෂණයකට නිරාවරණය වුයේ 2007 වර්ෂයේය. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර හා අවමන් සහගත, අමානුෂික වධහිංසා පිළිබඳ විශේෂ නියෝජිත මැන්ෆ්‍රෙඞ් නොවැක් විසින් 2007 ඔක්තෝම්බර් 01 සිට 08 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදී ඉදිරිපත් කළ වාර්තාව ඔස්සේය.

Read more....

No comments: