Wednesday, January 21, 2009

මෙම සාකච්ඡාවේදී අප උත්සාහ කරන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ලංකාවේ ක‍්‍රියාත්මක වන නීතිමය ප‍්‍රතිපාදන එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත‍්‍රණය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස පුරවැසියන්ට ඇති වගකීම පිළිබඳව සවිස්තර ලෙස සාකච්ඡා කිරීමටය.

පරමාධිපත්‍යය
පළමුව අපි පරමාධිපත්‍යය යන සංකල්පය වටහා ගනිමු. නූතන ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍යයන් හි පරමාධිපත්‍යය ජනතාව සතු බව පිළිගැනෙනවා. මේ තත්ත්වය ආරම්භ වුයේ 1789 ප‍්‍රංශ විප්ලවයෙන් පසුවයි. එතෙක් දෙවියන්ගෙන් වරම් ලැබු රජු සතුව පැවති පරමාධිපත්‍යය බලය ඉන් පසු ජනතාව සතු වුණා. ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙහි 03 වන ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතු බවත්, එම පරමාධිපත්‍යය ....
read more .......
රාජ්‍ය නොවන සංවිධානයන්හි ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව 2008 දෙසැම්බර් 08 වැනිදා සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එහිදී ඳුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ජාත්‍යන්තර සංවිධානයක් වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කමිටු අතුරු වාර්තාවේ සඳහන් කරුණු අගතිගාමී බව කියමින් එම ආයතනය පසුගිය ජනවාරි 05 වැනිදා පිළිතුරු වාර්තාවක් නිකුත් කළා.
එයට අනුව,
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා යනු රාජ්‍ය සහ පෞද්ගලික අංශය, ආධාර සපයන්නන් සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල ආකල්ප වෙනස් කිරීමේ අරමුණින් විවිධ මට්ටමේ ඳුෂණ විරෝධී ක‍්‍රියාකාරකම්වල
read more.....