Thursday, April 30, 2009

පොතේ ගුරු - අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............
නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.
පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....
Read more....

Wednesday, April 29, 2009

සුදර්ශන ගුණවර්ධන

නිධාන කතාවඑකෝමත් එක කාළෙක දිය සිදී ගිය පොකුණක ඉබ්බෙක් ජීවත් විය, ඉබ්බාගේ සිහිනය වූයේ මේ කාලක්ණ්නි ජීවිතය අතහැර, වතුර පිරි විලක් වෙත ගොස් එහි ජිවත් වීමයි. වර්තමානයේ ඉබ්බා ජීවත්වන කණගාටුදායක තත්වය පිළිබද සොරි ස්ටෝරියට සවන් දී හිත උණු වූ කොකුන් ජෝඩුවක් ඉබි සිහිනය සෑබැ කර දීමට උදව් වීමට කැමැත්ත පල කලහ. ඉබ්බාගේ ප්ලෑන් එක හරි සිම්පල් ප්ලෑන් එකකි. ඒ අනුව හයිය ඇති කෝටුවක දෙකෙළවර කොක්කු දෙදෙනා අල්ලා ගත යුතුය එවිට ඉබ්බාට තිබෙන්නේ කොටුව

Read more ..

අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්ෂ
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය

ශ‍්‍රි ලංකාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර පවතින සන්නද්ධ ගැටුමට මැදිව සිටින සිවිල් ජනතාව පිළිබද ප‍්‍රශ්නය මේ වන විට විශාල වශයෙන් ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්ව ඇත. ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්තානය ට අනුව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දැන් රජයේ හමුදාව ආරක්ෂිත කලාපය හැර අනෙක් සියළු ප‍්‍රදේශ තම පාළනය යටතට ගෙන ඇති නිසා ඉතිරිව ඇති කොටස සිම්පල් ප්ලෑන් එකක් බවයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සිවිල් ජනයාට අදාල ප‍්‍රදේශයෙන් පිටතට එන ලෙස නිවේදනය කර ඉන් අනතුරුව ඉතිරිව ඇති එල්ටීටීඊ සටන් කාමීන් විනාශ කිරීම එම සිම්පල් ප්ලෑන් එකයි. නමුත් එම සැලසුම ක‍්‍රියාත්මක කිරීම හිතන තරම් සිම්පල් නැති බව මේ වන විට පෙනී ගොස් ඇති අතර ලොව පුරා ජීවත් වන දෙමළ ජනතාව, මානූෂීය අධාර සපයන සංවිධාන, මානව හිමිකම්

Read more .....