අපි දන්නා හඳුනන පුද්ගලයෙක් මීට කලකට පෙර ‘බුෆේ ’ කියන වචනයට අර්ථ නිරූපණයක් , නිර්වචනයක් දුන්නා.; ‘කැමති තරමක් බෙදාගෙන කන්න’. ඇත්ත තමයි ‘බුෆේ ’ කියන ප‍්‍රංශ වචනය ලංකාවට ආවාම දුම්රිය භෝජනාගාරය හෙවත් බුෆේ එක බෆට් එක වුනා. ඊට පස්සේ ආපන ශාලා වලයි, මඟුල් ගෙවල් වලයි ‘බුෆේ ’ එන්න පටන් ගත්තා. නමුත් මේ වචනය සිංහල භාෂාවෙන් හරියටම තේරුම් කරන්න පුළුවන් වුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලාංකිකයෙකු වන අපේ කතානායකයාට පමණයි.
Read more...
No comments:
Post a Comment