Wednesday, January 21, 2009

රාජ්‍ය නොවන සංවිධානයන්හි ක‍්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව 2008 දෙසැම්බර් 08 වැනිදා සිය අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එහිදී ඳුෂණයට එරෙහිව ක‍්‍රියාත්මක වන ප‍්‍රධානතම ජාත්‍යන්තර සංවිධානයක් වන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කමිටු අතුරු වාර්තාවේ සඳහන් කරුණු අගතිගාමී බව කියමින් එම ආයතනය පසුගිය ජනවාරි 05 වැනිදා පිළිතුරු වාර්තාවක් නිකුත් කළා.
එයට අනුව,
ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා යනු රාජ්‍ය සහ පෞද්ගලික අංශය, ආධාර සපයන්නන් සහ අනෙකුත් ගෝලීය කණ්ඩායම්වල ආකල්ප වෙනස් කිරීමේ අරමුණින් විවිධ මට්ටමේ ඳුෂණ විරෝධී ක‍්‍රියාකාරකම්වල
read more.....

No comments: