සුදර්ශන ගුණවර්ධනනිධාන කතාවඑකෝමත් එක කාළෙක දිය සිදී ගිය පොකුණක ඉබ්බෙක් ජීවත් විය, ඉබ්බාගේ සිහිනය වූයේ මේ කාලක්ණ්නි ජීවිතය අතහැර, වතුර පිරි විලක් වෙත ගොස් එහි ජිවත් වීමයි. වර්තමානයේ ඉබ්බා ජීවත්වන කණගාටුදායක තත්වය පිළිබද සොරි ස්ටෝරියට සවන් දී හිත උණු වූ කොකුන් ජෝඩුවක් ඉබි සිහිනය සෑබැ කර දීමට උදව් වීමට කැමැත්ත පල කලහ. ඉබ්බාගේ ප්ලෑන් එක හරි සිම්පල් ප්ලෑන් එකකි. ඒ අනුව හයිය ඇති කෝටුවක දෙකෙළවර කොක්කු දෙදෙනා අල්ලා ගත යුතුය එවිට ඉබ්බාට තිබෙන්නේ කොටුව
Read more ..
No comments:
Post a Comment