
1. මෙය ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණයකි.( මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසු සෑම පුවත්පතකම මුල් පිටුවේ පළ කළේ බර්ටි පේ‍්‍රමලාල් මහතාගේ හෝ මහීපාල හේරත් මහතාගේ ඡායාරූප නොව ජනාධිපති වරයාගේ ඡායාරූපය.)ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර ඇත්තේ මෙය මගේ ජයග‍්‍රහණයක් නොව මව්බිමේ ජයග‍්‍රහණයක් බවයි. (මාගේ මේ ව්‍යායාමය කිසිකලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය. සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්ථිතිය පිණිස වන්නේය.)
2. මෙය යු.ඇන්.පීය ලැබු පරාජයකි. එයට හේතුව එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දුර්වල නායකත්වයයි. ( සිරිත් පරිදි රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කළ යුතු බව කියන පරණ තැටිය නැවතත් වාදනය වෙන්න පටන් ගෙන ඇත. රජයේ මාධ්‍ය ඊට සංගීතය සපයයි.)
Read more.....