
මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ වසර ගණනක අත්දැකීම් සහිත ඔබ මේ ක්ෂේත‍්‍රයේ වර්තමාන තත්වය දකින්නේ කොහොමද?
අද වෙනකොට කිසිම පුද්ගලයෙකුට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් නැහැ. මානව හිමිකම් එතරම්ම පහළ තත්වයකට වැටී තිබෙනවා.
ඔබේ නිරීක්ෂණයන්ට අනුව එවැනි තත්වයක් ඇති වීමට බලපෑ හේතු මොනවාද?හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අද පොලීසියට සහ යුධ හමුදාවට දීල තියෙන බලය අභියෝගයකට ලක් කරන්න නොහැකිවීම මේකට ප‍්‍රධාන හේතුවක් විදිහට මම දකිනවා.
මේ ආකාරයට මානව හිමිකම් කඩ කිරීම් වලට ඇතැම් නීති මඟිනුත් ආරක්ෂාවක් ලැබෙන බව පෙනී යනවා නේද?
දැන් පවතින හදිසි නීති රෙගුලාසි සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( PTA)යටතේ පොලීසියට යම් යම් බලතල ලබාදී තිබෙනවා. සාමාන්‍යයෙන්
Read more.....
No comments:
Post a Comment