මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයෙන් පසුව උදාවුයේ කතා කිරීමට නොහැකි සමයකි. ‘‘කතා කිරීමට නොහැකි තැනකදී නිහඬ විය යුතුය ’’ යන විත්ගස්ටයින්ගේ ආප්තය අනුව යමින් ‘‘සමබිම’’ තාවකාලිකව නිහඬ විය.
ජීවත්වීමේ අයිතිය සහ කතා කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ඇතුළත් පුළුල් ජන බලවේගයක් ගොඩනැඟීම
Read more........
Friday, March 13, 2009
අපි දන්නා හඳුනන පුද්ගලයෙක් මීට කලකට පෙර ‘බුෆේ ’ කියන වචනයට අර්ථ නිරූපණයක් , නිර්වචනයක් දුන්නා.; ‘කැමති තරමක් බෙදාගෙන කන්න’. ඇත්ත තමයි ‘බුෆේ ’ කියන ප‍්‍රංශ වචනය ලංකාවට ආවාම දුම්රිය භෝජනාගාරය හෙවත් බුෆේ එක බෆට් එක වුනා. ඊට පස්සේ ආපන ශාලා වලයි, මඟුල් ගෙවල් වලයි ‘බුෆේ ’ එන්න පටන් ගත්තා. නමුත් මේ වචනය සිංහල භාෂාවෙන් හරියටම තේරුම් කරන්න පුළුවන් වුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලාංකිකයෙකු වන අපේ කතානායකයාට පමණයි.
Read more...
Read more...
මධ්‍යම ලන්ඩනයට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවෙයි. හය දෙනෙක් මිය ගිය අතර තවත් හතළීහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබති. ලන්ඩන් නගරය තුළ සියළුම ආකාරයේ දේශපාලන උද්ඝෝෂණ පැවැත්වීම දැනමටත් තහනම් කර ඇති අග‍්‍රාමාත්‍යවරයා හබයාස් කෝපූස් නීතිය (අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටීමට පුරවැසියන්ට ඉඩ ලැබෙන නීතිය) ඉවත් කිරීමට යෝජනා කරයි. මාධ්‍යයන්ට සාකච්ඡාවක්
Read more.........
Read more.........
Subscribe to:
Posts (Atom)