
එදාට වැඩිය අද යම්කිසි නිශ්චිත නීති රීති ප්‍රමාණයක් තියෙන නිසා මැදිහත් වීමේදී නීතිය පැත්තෙන් කිසියම් පහසුවක් තියෙනවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමේදී එදා අපි මුහුණ දුන් ගැටලූ වලටම අදත් අපි මුහුණ දෙනවා. එදයි අදයි අතර යම්කිසි ප්‍රශ්නයක් හරියට විසඳගන්න පහසුයි හෝ අපහසුයි කියලා කියන්න බැරි ඒ නිසයි. දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් මානව හිමිකම් කඩ කිරීමේදී සිදු කෙරෙන මැදිහත්වීම් වැළැක්වීම සඳහා ක්‍රියාකාරීත්වයක් රටේ වර්ධනය වෙලා තියෙනවා.
No comments:
Post a Comment