
වසර 19 ක් තිස්සේ සුඩානය පාලනය කරමින් සිටින අල් බෂීර් ජනාධිපතිවරයා සිය දේශ සීමාවෙන් පිටතදී අත්අඩංගුවට ගැනීමට හැකිවන ලෙස ජාත්‍යන්තර වරෙන්තුව නිකුත් කලද ඔහුගේ අගනුවර තුළ ඔහු සුරක්ෂිතය. නමුත් මෙමඟින් ඔහුගේ සංචාරයන් සීමාවන අතර එක්සත් ජාතීන්ගේ සංචාරක තහනමකට ලක් වී සිටින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ සමාන තත්වයට පත් වී ඇත.
No comments:
Post a Comment