හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමි
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්
වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී ති
බුණා. මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වුණා. නමුත් ලංකාවේ මේ පිළිබඳ ඉතා අඩු උනන්දුවක් තිබුණේ. වධ හිංසාව කියන්නේ ලංකාවේ කතාකිරීමට තරම් වැදගත් කාරණාවක් නොවෙයිද ?
අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.
Read More........
සාකච්ඡා කළේ- තාරා ශ්‍රී රාම්
වධ හිංසාවන්ට එරෙහිවීමේ ජාත්‍යයන්තර දිනය පසුගිය විසිහය වැනි දිනට යෙදී ති

අද සියල්ලම යුද්ධයේ එකවුන්ට් එකට දාලා හැමෝම නිහඬව ඉන්නවා. සියල්ලම සිදුවන්නේ යුද්ධයේ නාමයෙන්. යුද්ධය කියන අස්වාභාවික දේ තුළ මිනිසුන් හැසිරෙන්නේත් අස්වාභාවික විදිහට. නමුත් හිංසනයෙන් මිදෙන්න අනිවාර්යෙන්ම මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනවා. වධ හිංසනය කතාකිරීමට තරම් වැදගත් නොවන කාරණාවක්ද කියන එක නෙවෙයි ගැටලූව. යුද්ධය හැර වෙන කිසිවක් කතා නොකල යුතුයි කියන එකයි ගැටලූව.
Read More........
No comments:
Post a Comment