Friday, September 11, 2009
අපි අභියෝගය ජයගත්තෙමු නිදහසේ හඬ අනුරපුරයේ රැව්දෙයි
පසුගිය 18 වෙනිදා කුරුණෑගල දී පැවැත්වුණු නිදහසේ වේදිකාවේ පස්වන මහජන රැස්වීම කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක සුළු පිරිසක් විසින් ගත් උත්සාහයේ ප‍්‍රතිඵලය වූයේ ලංකාවේ සියළුම මාධ්‍ය නිදහසේ වේදිකාව පිළිබඳ ව පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමයි.
Read more.......
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment